Tuesday, March 12, 2013

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Kandy North depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Kandy North depot Wesco TATA LPO 1313/55 modified bus (KN 12 / 62-6903) at Katharagama. This bus rehabilitated and modified by the Kandy North depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  මහනුවර උතුර ඩිපෝවටඅයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිපදවා ඇත. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් මහනුවර උතුර ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් කර තිබෙනු දක්නට ලැබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment: