Monday, March 11, 2013

Bharat bodied Ashok Leyland Lynx D type (Single door) buses of the SLTB

This photo was taken on March 10, 2013 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Newly arrived, Bharat bodied Ashok Leyland Lynx D type single door buses parked in front of the Udahamulla depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් Lynx  D කාණ්ඩයේ (තනි දොර) බස් රථ පෙළක් ඩිපෝ වලට බෙදා දීමට පෙර උඩහමුල්ල ඩිපෝව ඉදිරිපිට ගාල් කර ඇති ආකාරය. මෙම වර්ගයේ බස් රථ 200 ක්  ලැබීමට නියමිත බව ලංගම ආරංචිමාර්ග සඳහන් කරයි.

This photo was taken on March 10, 2013 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.


This photo was taken on March 10, 2013 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Lynx Logo -- Lynx ලාංඡනය
This photo was taken on March 10, 2013 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. aluth badu niyamai.

    eth ithin mewa hariyata maintenance karanne nahane. hodannewath nathuwa duwanawa. tika dawasak yanakota winasa wela yanwa . aparade

    ReplyDelete
    Replies
    1. දැන් කලින්ට වඩා නඩත්තුව හොඳයි. ගොඩක් ඩිපෝ වල දැන් බස් සේදීම කරනවා. දැන් බස් වල පෙනුමත් හොඳයි. බස් රථයක පැවැත්මට නඩත්තුව විතරක් ම නෙමෙයි. ගොඩක් දේවල් බලපානවා. විශේෂයෙන්ම මාර්ගයේ තත්වය. ඇතැම් තැන් වල ලංගම බස් රථ ධාවනය වෙන්නේ තවලම් යන පාරවල් වල. ඉතින් කොහොමද බස් එකේ පැවැත්ම ගැන හිතන්නේ. අනික ලංගම බස් වලින් පුලුවන් හැම වෙලාවකම උපරිම වැඩ ගන්නවා.

      Delete
  2. ඇත්තටම දන් ශ්‍රී ලංගම ගොඩක් දියුණු වෙලා.නමුත් තාමත් ඩිපෝ කීපයක්ම අනිත් ඩිපො වලට වඩා පහල බැහැල තියෙන්නේ.විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ඩිපෝව නිසි පරිදි එකක්.ප්‍රදේශයේ අනෙක් කුඩා නගර වලටත් බස් සමයන එකම ඩිපෝව එය වීම නිසා එය නිසි පරිදි පවත්වාගෙන යාම බලධාරීන් සතු වගකීමක්.එ වගේම කුලියාපිටිය ඩිපෝවේ ධාවනය වන බස් සංඛ්‍යාවත් ඉතාමත් අඩුයි.එම නිසා ප්‍රදේශයේ ජනතාව ලෙස අපි ඉල්ලා සිටින්නේ මෙම ඩිපෝවට අලුතෙන් බස් ලබා දී සේවාව තවදුරටත් හොදින් පවත්වාගේන යන ලෙසයි.

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ඩිපෝ වලට බස් රථ ඌනතාවයක් තිබේවා. මොකද ලීසිං බසුත් ගොඩක් ගන්න හැම ඩිපොවකටම හැකියාවක් නැහැ නේ. දැනට ලංගම රථ ඇණිය බස් රථ 6500කින් විතර යුක්තයි. කොහොමඋනත් බස් රථ 8000ක අවශ්‍යතාවක් ලංගමට තිබෙනවා. දිරිදී එය සම්පූර්ණ වෙයි කියන බලාපොරොත්තුවෙන් සිටිමු.. :)

      Delete
  3. Ape paththe duwanne Ja ela depot eke bus. Malakata bus hodanne naha. Colombo walin wenama stand walin pitath unata hamadama private ekata senaga arun yanna dila his CTB eka passen yanawa. Ithin kohenda adayamak

    ReplyDelete
  4. lynex wala break prashnayak thiyenawada

    ReplyDelete
  5. Lynx wala dora 2 e bus nm mn tama dakala ne.dn tyana tata 3/4 bus wage ewa neda?

    ReplyDelete
  6. lynex wala break aulak tiyenawa neda gampola depowe bus 1, 3parak breakes haduwa.warrenty nisa aulak na kiuwa

    ReplyDelete