Thursday, March 14, 2013

Ruby bodied Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Thalangama depot

This photo was taken on January 18, 2013 in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ruby bodied Ashok Leyland Viking Turbo SLTB edition bus (NB-3637) at Gampaha. Playing to Colombo from Kandy under the route number 01 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ගම්පහ දී. 2012 වසරේ අග භාගයේ ලංගම හා එක් වී ඇති මෙම බස් රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. මාර්ග අංක 01 ඔස්සේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඉස්සර LAL එකක් කඩුගන්නාව කන්ද නගින්නේ 1 හෝ 2 ගියරවල නමුත් මේවා 3 , 4 ගියරවල කන්ද නගිනවා. නමුත් ටාටා තරම් නෑ . නමුත් රියදුරු මහතුන් ක්ලචය මත කකුල තබාගෙන රේස් කරන නිසා බස් එක ගෙස්සෙන ගතියක් තියෙනවා. කන්ද නෙගල ඉවරවෙනකොට ක්ලචයෙන් කරගද එනවා. මේ ගමන් මාර්ගයේ ගමන් කරන බස් වල ක්ලච් ප්ලේට් ඉක්මනට ගෙවෙනවා.

    ReplyDelete
  3. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ගොඩක් දෙනෙක් බස් රථ 4 වෙනි ගියරයේ දාවනය කරන්නේ කියල.

    ReplyDelete
  4. සිව්වැනි ගියරයේ දී තෙල් පිච්චීම අඩු වනනිසා

    ReplyDelete
  5. ඒත් මා දන්නා හැටියට ටාටා බස් තමයි කදුකර පළාත් වල ධාවනයට යෝග්‍ය වන්නේ.මොකද ටාටා එන්ජිම ලේලන්ඩ් එන්ජිමට වඩ කදු නගින නිසා.

    ReplyDelete