Thursday, February 7, 2013

SLTB supply division - Polonnaruwa depot

This photo was taken on May 29, 2017 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Leyland Comet supply division vehicle (42ශ්‍රී1291) at Borella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් බොරැල්ලේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාල ගබඩාව වෙත පැමිණි අවස්ථාවකි.

In February 2013 at the Colombo central bus stand -- මෙම රථය 2013 වසරේ පෙබරවාරි මස 01 වන දින කොළඹ ම.බ.ක. පරිශ්‍රයේ දී.
This photo was taken on February 01, 2013 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අවසන් යාවත්කාලීනය: 2017 මැයි 29

No comments:

Post a Comment