Tuesday, February 5, 2013

SLCTB bodied Ashok Leyland Tiger modified bus from SLTB Alutgama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Alutgama depot, SLCTB bodied Ashok Leyland Tiger bus (AL 13 / 30ශ්‍රී155) at Katharagama. This bus rehabilitated and modified by Alutgama depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ටයිගර් වර්ගයේ බස් රථයක්  කතරගම දී. ආසන 51 කින් යුතු මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණියේ දිගම බස් රථ වර්ගයකි. එවකට ශ්‍රී ලං.ම.ග.ම රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1982 වසරේ දීය. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් අළුත්ගම ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී බසයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට ඇති බව දක්නට ලැබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම අළුත්ගම ඩිපෝ පරිශ්‍රයෙන් පිටවන අවස්තාවක දී.
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

7 comments:

  1. niyamai....lassana bus model ekak meka..mama godak asa karana model ekak..town service walata kiyapu bus eka...

    ReplyDelete
    Replies
    1. ow! eth mama nam aasa bus eke mul look ekath thibba nam. :)

      Delete
    2. මේ බස් එක ඇත්තටම අළුත්ගම කළුතර ධාවනය වුණා. උදේ, දවල්, හවස නාගොඩ රෝහල දක්වා අවුරුදු ගානක් එක දිගට වැඩ කළා. මේ වගේ බස් 3ක් විතර අළුත්ගම ඩිපෝවේ තිබුණා වගේ මතකයි. 30 ශ්‍රි 155 බස් එකේ මුහුණත මුල් පෙනුම වෙනස් කල එක ගැන නම් කණගාටුයි.

      Delete
  2. A Leyland Tiger with a front engine? What was the history of this bus before it was modified?

    ReplyDelete
  3. This is not the Leyland Tiger TL38 with under floor engine similar 30-7501 of Ratmalana Thee were built by Ashok Leyland in Hosur India and they had 0 680 enigine coupled to semi automatic pneumatic gear box 50 buses were imported They were divided among Moratuwa Homagama Kadawatha & Ja Ela depots initially The two now remaining at Aluthgama were also at Moratuwa initially

    ReplyDelete
  4. මේ බස් එක අළුත්ගම-කළුතර ධාවනය වන වා මා දැක තිබෙන වා.මේක ලේලන්ඩ් ටයිගර් තමයි නම තිබුණේ.ඉදිරියේ ඇන්ජිම.හැබැයි ක්ලච් එක නැහැ මේ වර්ග යේ.ක්ලච් ඔටෝ.පසු කාලයේ ලේලන්ඩ් ඇන්ජින් තබා ධාවනය ධාවනය ට යොදවා තිබුණා.කඩවත ඩිපෝවේ මේ වර්ග යේ බස්රථ 10ක් විතර තිබුණා.

    ReplyDelete
  5. ඡායාරූප ය බැලුවම පේනව මේ බස් එක ට ඇන්ජින් තබා ඇති බව.ඔරිජිනල් එකේ බොනට්එක දිගයි.වටකුරුය.ගියරය හැඩ යත් වෙනස්.හරියටම දැන් බස් වල හැන්ඩ්බ්රේක් එක වගේ.

    ReplyDelete