|
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Wesco ISUZU MT111L bus (62-4286) at Kataragama. Body built by Werahara Engineering Corporation (Wesco) with Duple Metsec (UK). This bus rehabilitated (2012) by the Kesbewa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කතරගම දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථය 1996 වසරේ සැප්තැම්බර් මස අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. ධාවනයෙන් ඉවත්ව තිබුණු බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) කැස්බෑව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේදී මුල් පෙනුම ආරක්ෂාවෙන පරිද අලුත්වැඩියා කර තිබීම පැසසිය යුතු කරුණකි.
|
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
niyamai
ReplyDeleteThanks.. Ow lassana bus eka meka.. anika mamath kamathima model ekak.. :)
Deletemama meke gihilla thiynewa athulath sipiriyatama thiyenawa
ReplyDeletethanks
ඔව් නියම බස් එක.. :)
DeleteThis comment has been removed by the author.
Deleteman danata ctb wala thiyena bus walin kamathima model 1 meka meke amuthu gathiyak thiyenawa
ReplyDeleteKB had 4285 4289 also same type MR had 4256 4257 4258 4259 4260 4262 which running numbers MR119- 4256 and 4262 MR124 respectively
ReplyDelete