Thursday, January 3, 2013

Ashok Leyland Viking SLTB Indian body buses

This photo was taken on 1991 in Anuradhapura, North Central, LK.
Click for the full size picture.
Ashok Leyland Viking SLTB Indian body buses are acquired to the SLTB fleet in 1988. Those are specially assembled for the SLTB by the Ruby coach builders in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් (ශ්‍රීලංගම) අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. බැළු බැල්මට ශ්‍රීලංගම මගින් බඳ (Body) සැකසු බස් රථයක් ලෙස පෙනුනද මෙය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයකි. ශ්‍රීලංගම විසින් සපයන ලද පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රූබී සමාගම මගින් මේවා එකලස්  ඇත. මෙම රූපයේ බස් රථයේ මුල් පෙනුම දැක්වෙන අතර ශ්‍රීලංගම සමඟ එක්වී ඇත්තේ 1988 වසරේ සිටයි.

4 comments:

  1. Wonderful Effort.. Keep it up.

    මමත් පොඩි දවස් වල ඉඳන්ම බස් සහ කෝච්චි ගැන පුදුම පිස්සුවක් තිබුනේ. බොහෙම ස්තූතියි මෙවැනි තොරතුරු ඉදිරිපත් කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. ආ! ඔබත් මම වගේමයි එහෙනම්. ලංගම බස් අඩවියේ ඔබව දැකීම සතුටක්! ස්තූතියි කමෙන්ටුවට! :)

      Delete
  2. aiya me bus ekata langama lakuna ha number plate eka dammada ?

    ReplyDelete
  3. me bus eke langama lakuna ha number plate eke photoshop nirmanayak wage penna thiyenne

    ReplyDelete