Sunday, December 16, 2012

Wesco ISUZU MT 112 bus from SLTB Moratuwa depot

This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Wesco ISUZU MT112 bus (62-6584) at Mount Lavnia bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ගල්කිස්ස බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. පසුකාලීනව ජනපති පදවිපප්තිය වෙනුවෙන් අලුත්වැඩියා කර ඇති මෙම බස් රථයේ පසුපස මගී දොරටුව ඩිපෝව මගින් සකසන ලද්දකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ ගල්කිස්ස හා කොට්ටාව අතර ධාවනයට යොදවා තිබුණි.

2 comments:

  1. mekaMR135 62 6584. MR lage 2011 padaviya une MR132 62 6580kiyana me jathiyama 1k.2012 padaviyaMR75 GD 9901 comet minor 1k. 2013 padaviya MR100 63 2983 leyland viking 1k.

    ReplyDelete
  2. මේ බස් එක ටාටා එකට වඩා සුවපහසුව තිබුනා. මේකෙ එයර් සස්පෙන්ෂන්ද?

    ReplyDelete