Sunday, October 7, 2012

Samawayaya re-bodied TATA LP 1510/52 bus from Kesbewa depot

This photo was taken on September 05, 2012  in kohuwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Samawayaya re-bodied TATA LP 1510/52 bus (63-4170) plying on the route no 120 at Kohuwala. This re-bodied by SLTB Badulla provincial workshop (bus Samawayaya) due to a bomb blast in 2008. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 120 යටතේ පුරහල බලා ධාවනය වන අවස්ථාවකි. බැලූ බැල්මට මෙය රුබී බඳ සහිත ටාටා 1210 බසයක් මෙන් දිස් වන්නේ මෙම බස් රථයට එම බස් රථයකින් සපයා ගත බඳක් බද්ධ කර පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර තිබීම නිසාවෙනි. මෙම බස් රථය 2008 වසරේ අප්‍රේල් මස 25 වන දින,  පිළියන්දල නගරයේදී (කහපොළ බලා ධාවනය වීමට සුදානම්ව තිබියෙදී) රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසු, ශ්‍රී ලංගම මගින් බදුල්ල ප්‍රාදේශීය වැඩපොලේ නොහොත් බස් සමවායයේ පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (කැස්බෑව ඩිපෝ බස් රථ සේදුම් අංගනයේ දී)
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මෙම බස් රථය බෝම්බ ප්‍රහාරයට ලක් වූ අවස්ථාව. - The 2008 Piliyandala bombing of  the "63-4170" commuter bus carried out on April 25, 2008 in Piliyandala, Sri Lanka, a suburb of Colombo. The bombing killed 26 and injured at least 64. Attacked by the LTTE terrorists (Now Inactive. Militarily defeated by the Sri Lankan Armed Forces in May 2009)
This photo was taken on April 25, 20008 in Piliyandala, Western, LK.
Click for the full size picture.

7 comments:

  1. Replies
    1. ow.. bus eka niyametama hadala thiyenawa.. langme honda wada kaarayo inne :)

      Delete
  2. woow. maara wadakaarayo ne inne CTB eke. niyametama thiyenawa bus eka.

    ReplyDelete
  3. me bus eka dan school service ekata neda dala thiyenne?

    sathutui mechchara hondata hadapu ekagana.

    bomba walata ahu una anith bus nam mama hithanne hadala naha

    ReplyDelete
    Replies
    1. meke chassis awul wela nathuwa athi. ekayi kelinma badulla yawala body repair kare. chassis awul nam ithin hadenne naha. :/

      Delete
  4. me bus dekak . ekka wena number plate ekak thawa ekaka wena number plate ekak

    ReplyDelete