Saturday, September 1, 2012

TATA 1510 C SLTB Edition Bus

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka transport Board Kandy North Depot TATA 1510c SLTB edition bus at Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 c වර්ගයට අයත් බස් රථයකි (KN 208) . මෙහි බඳ (body ) ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂතා සහිතව සකසා ඇත. NA-7*** කාණ්ඩය යටතේ පැමිණි මෙම බස් රථවල සාමාන්‍ය TATA 1510c බස් රථයකට වඩා යම් යම් වෙනස්කම් දක්නට ඇත. ආපදා දොටටුව බසයේ පිටුපස් පිහිටීම මෙහි ඇති ප්‍රධාන වෙනස්කමකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


4 comments:

  1. මේවා ග්‍රාමිය සේවා වලටද ගෙනාවේ.මේකේ එන්ජිම tata cummins ද

    ReplyDelete
    Replies
    1. C කාණ්ඩයේ බස් කදුකර සහ ග්‍රාමීය මාර්ග අරමුණු කරගෙන තමයි ගෙන්නලා තියෙන්නේ. TATA turbo Engine කියල තමයි දැනගන්න ලැබුනේ.. :)

      Delete
  2. hariyata hari meke engine sound eka wenas

    ReplyDelete
    Replies
    1. ඔව ඔව මේවා ටර්බෝ ලු නේ.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...