Saturday, September 1, 2012

Ruby bodied TATA LP 1510/42 Turbo bus from SLTB Kandy North depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Kandy North depot, Ruby bodied TATA LP 1510/42 (Turbo) bus (KN 208 / NA-7153) at Kandy good shade bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  TATA LP 1510/42 වර්ගයට අයත් බස් රථයකි. රුබී සමාගම මගින් එකලස් කරන ලද මෙහි බඳ ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂතා සහිතව නිමවා ඇත. ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටාටා ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේද මේවාය.

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. මේවා ග්‍රාමිය සේවා වලටද ගෙනාවේ.මේකේ එන්ජිම tata cummins ද

    ReplyDelete
    Replies
    1. C කාණ්ඩයේ බස් කදුකර සහ ග්‍රාමීය මාර්ග අරමුණු කරගෙන තමයි ගෙන්නලා තියෙන්නේ. TATA turbo Engine කියල තමයි දැනගන්න ලැබුනේ.. :)

      Delete
  2. hariyata hari meke engine sound eka wenas

    ReplyDelete
    Replies
    1. ඔව ඔව මේවා ටර්බෝ ලු නේ.. :)

      Delete