Thursday, September 27, 2012

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Hatton depot

This photo was taken on June 22, 2012, in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 1510/52  bus (HT 09 / NA-0973) at Avissawella. The bus acquired SLTB fleet in 2005. This photo was taken in June 2012 while it was playing to Colombo from Hatton under  route number 18. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52  වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2012 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 18 ඔස්සේ හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

No comments:

Post a Comment