Tuesday, August 7, 2012

Ashok Leyland Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on July 15, 2012  in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot Ashok Leyland Viking Hinopower bus (TL 37 / NA-3426) at Kollupiya -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ 2006 මාර්තු මස ශ්‍රී ලංගම හා එක්වී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත.

TL 37 බස් රථය සවස ධාවන වාරය (කොල්ලුපිටියෙන් ප. ව. 4.20) අවිස්සාවේල්ල දක්වා ධාවනය වන්නේ 177 මාර්ගයේ කඩුවෙල හරහාය. නැවත උදෑසන ධාවන වාරය අවිස්සාවේල්ලෙන් අරඹන මෙම බස් රථය රාත්‍රී ගාල් කරනු ලබන්නේ රියදුරු මහතාගේ නිවසේය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. me bus eke thiyena hoda thathwe nam body eka dakkama penawa... lol

    ReplyDelete
    Replies
    1. මේ බස් එක ගොඩක් ලංගම බස් වලට සාපේක්ෂව හොඳයි.. අනික මේක හැමදාම දුර සේවා දුවන බස් එකක්.. අකණ්ඩව දුවනවා. එතකොට බස් එකේ සුළු සුළු බොඩි අලුත්වැඩියාවන්ට ලැබෙන කාලය ගොඩක් අඩුයි..

      Delete
  2. awissawellata ehath meka duwanawada???
    awissawella kiyanne nam echchara durak nemene..

    ReplyDelete
    Replies
    1. මේක අවිස්සවෙල්ලෙන් එහාට යනවා.. අවිස්සාවේල්ලෙන් නතර උනා නම් රාත්‍රී නැවතුම් එන්නේ අවිස්සාවේල්ල ඩිපෝව.. ඒත් මේ බස් එක රියදුරු මහතාගේ ගෙදර තමයි රාත්‍රී නැවතුම්.

      Delete
  3. ow eka nam hari... anithwata sapekshawa hodai... tikak... mokada meke athula tikak hari hodata thiynawa... anith CTB aluth eawaeye yannawath bane... kawadawath hodane nane..

    ReplyDelete
    Replies
    1. තනි පාවිච්චිය තියෙන බස් ටික හොඳටම තියෙනවා. බස් එකේ පැවැත්ම තීරණය වෙනවා ගොඩක් දේවල් අනුව. ඩිපෝවේ තත්වය, DS මහත්තයා, DE මහත්තයා, පාවිච්චි කරන රියදුරු කොන්දොස්තර, ධාවනය වෙන මාර්ගය වගේ ගොඩක් දේවල්.. ලංගමට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මාර්ග ආවරණය කරන්න බස් මදි, අනික බස් ලස්සන කරන්න ආදායම් මදි..

      Delete
  4. me wage bus tiyanawanam apith hamadama sltb wala yanawa.

    ReplyDelete
    Replies
    1. තනි පාවිච්චිය තියෙන බස් හොඳට තියෙනවා.. මම නම් ඉතින් අපායට ගියත් ලංගම තමයි.. :D

      Delete