Sunday, August 12, 2012

Modified Lanka Ashok Leyland Viking bus from SLTB Kadawatha depot

This photo was taken on February 24, 2012 in Kadawatha, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Lanka Ashok Leyland Viking modified bus (KW 17 / 62-2029) in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලෙන්ලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස්රථයේ පසුකාලීනව සිදුකල අලුත්වැඩියාවක් නිසා මුල් පෙනුම වෙනස් වී ඇත.

5 comments:

  1. Meka mulin KW-144 (Original white color)
    RN 154 Kiribathgoda - Mt Lavenia and RN 6 Kurunegala - Colombo divva mathakai.

    ReplyDelete
  2. කුරුණෑගල-කොළඹ ධාවනය වුණා මම ත් දැක තියෙනවා.ඊට පෙර 61-4414,61-4415,,කඩවත ඩිපෝවේ මේ මාර්ග යේ දිව්වෙ.

    ReplyDelete
  3. 62-2033,2031 ma sat akae Apu anith bad Tikak,awa original white colour Akan tibae,sltb logo aka nil patin wartamanaye SA pintaru Kara tibuna,2033 diwe 210 weboda parae

    ReplyDelete
  4. 61-4414 niyama bus aka niyama condition Akan matak eanakan tibuna,Dan dakinawath na,monawa unada Dana Naha,aparadayak

    ReplyDelete