Tuesday, August 21, 2012

Ashok Leyland Viking AC luxury bus from SLTB Mawanella depot

This photo was taken on Auguast 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot Ashok Leyland Viking AC Luxury bus (NB-1948) at Maharagma.  The bus is playing on the route no E01, Galle - Maharagama via southern expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මහරගම දී.  රථය මාර්ග අංක E01 යටතේ මහරගම ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහාය.

This photo was taken on Auguast 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 02, 2012 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. Matka hitina Number eka Api nidahasa labuwe 1948
    BUS no NB1948
    Mawanella "MIHIRA"

    ReplyDelete
    Replies
    1. aah! ow neda ?
      niyamayi!
      MW depot eka kohomath niyamayi! :)

      Delete
  2. මේ බස් එක මම ඊයේ දැක්කා. දැන් නම් බඳේ පේන්ට් එක ටිකක් අව්වට පිච්චිලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් පාටේ දීප්තිමත් බව අඩු වෙලා. දැන් ගෙනල්ලත් ටිකක් කල් නේ. :)

      Delete
  3. ආරංචියක් ආවා මේ බස් එක අධිවේගී මාර්ගයේ යද්දි ටයර් එකක් ගිහින් මවනැල්ල ඩිපෝවේ රියදුරු මහත්මයා ආපදාවක් වෙන්නෙ නැතුව බස් එක නවත්තගෙන. බස් එකේ ආපු මගීන්ගෙත් පැසසුමටත් ලක් උනා කියලා.

    ReplyDelete