Wednesday, June 13, 2012

Modified Wesco TATA 1313 bus from SLTB Yatinuwara depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Wesco TATA 1313 bus (YT 22 / 62-5713) at Kandy bus stand. Body built by Wesco and modified by the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයකි. මම රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇති අතර මෙම බස් රථය පසුකාලීනව ඩිපෝව මගින් වෙනස් කර නැවත සකසා ඇත. අලුත්වැඩියාව සඳහා ඇතැම් කොටස් ජපාන සුනාමි ආධාර ලෙස ලැබුණු බස් රථ වලින් සපයාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 01 යටතේ මහනුවර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2015 දෙසැම්බර් මස 26 දින  යාවත්කාලීනය: මෙම බසයේ වර්තමාන පෙනුම.
This photo was taken on December 18, 2015 in Kandy, Central, LK.
Click for the full size picture.

2 comments: