Monday, June 4, 2012

Ashok Leyland Viking Utkal bodied bus from SLTB Wennappuwa depot

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot Ashok Leyland UTKAL bodied bus (WP 38 / 63-3228) at Chilaw bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග්ව ර්ගයේ බස් රථයක් හලාවත බස් නැවතුම්පොළේ දී. මෙම බස් සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා මෙරටට ගෙන්වා ඇත. මෙහි බඳ (body) ඉන්දියාවේ UTKAL සමාගම මගින් නිපදවා ඇත. 1999 වසරේ ලංගම (එවකට පොකුරු බස් සමාගම්) රථ ඇණිය හා එක්වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...