Tuesday, June 19, 2012

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Ratmalana depot

This photo was taken on June 14, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (RL 20 / 62-2799) at Bambalaptoya. Acquired to the PTS Ratmalana fleet in 1995. This photo was taken in June 2012 while it was waiting at Bambalaptiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1995 වසරේ එවකට සීමා සහිත රත්මලාන ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්ව ඇත. 2012 වසරේ ජුනි මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ තම ධාවන වාරය පැමිණෙන තෙක් බම්බලපිටියේ ගාල් කොට තිබුණි.

This photo was taken on June 14, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

4 comments:

  1. Replies
    1. නැහැ. මේ බොඩිය තියෙන බස් වර්ග 3 කින් ආවා. අශෝක් ලේලන්ඩ්, ටාටා සහ මර්සිඩීස් බෙන්ස්. ටාටා බස් එකක් මේ ලිපියේ බලන්න http://sltbbus.blogspot.com/2012/07/kesco-tata-bus.html

      Delete
  2. මෙම බස් රථය 1996 දී විතර දාපු එකක්. ඒත් 1991/92 දී බහුලව දකින්න තිබුණෙ මේ ආකාරයේ බෙන්ස් බස්. ඒ බස් වල එක්ස්සෝස් එකේ අමුතු ශබ්දයක් තිබුණා. එවකට බෙන්ස් එකට සමාන්තරව මේ වර්ගයේ layland බස් සීමිත ප්‍රමාණයක් ද එකතු කර තිබුණා. එවා ආවෙ 60/61 කාණ්ඩ වලින්.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී. මේ වර්ගයේ බෙන්ස් බස් ආවේ 61 කාණ්ඩයෙන්. ඒ වර්ගයේ රඹුක්කන ඩිපෝව සතු බස් රථයක් මේ අඩවියේ තියෙනවා. මෙතනින් බලන්න. :Kesco (Duple Metsec) Mercedes-Benz

      Delete