Monday, April 9, 2012

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on April 09, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Thalangama depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (TL 141 / 62-8176) near the deport. Playing to Kollupitiya under the route number 177. Thalangama depot, Ashok Leyland Commet Minior bus also can see from the behind. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් තලංගම ඩිපෝව අසලදී. ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී බඳ එකලස් කල බස් රථයකි. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 177 යටතේ කඩුවෙල සිට කොල්ලුපිටිය බලා ධාවනය වෙමින් තිබුණි. පසුපසින් පැමිණෙන බස් රථය තලංගම ඩිපෝවටම අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බසයකි.

2 comments:

  1. dear may bus kesko neameai wesko neada...?

    ReplyDelete
    Replies
    1. මේක කෙස්කෝ.. වෙස්කෝ බස් මෙතැනින් බලන්න. : http://sltbbus.blogspot.com/search/label/Wesco

      Delete