Monday, April 9, 2012

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on April 09, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Thalangama deport Ashok Leyland Viking Latec Kesco bodied bus (TL 141 / 62-8176) near the deport. One of a Thalangama depot Ashok Leyland Commet Minior bus also can see from behind. (TL 190). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කෙස්කෝ වර්ගයේ බස් රථයක් තලංගම ඩිපෝව අසලදී. ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ කැප්පෙටිපොල වැඩපොළේ බඳ එකලස් කල බස් රථයකි. පසුපසින් පැමිණෙන බස් රථයද තලංගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මිනි වර්ගයේ බසයකි.

2 comments:

  1. dear may bus kesko neameai wesko neada...?

    ReplyDelete
    Replies
    1. මේක කෙස්කෝ.. වෙස්කෝ බස් මෙතැනින් බලන්න. : http://sltbbus.blogspot.com/search/label/Wesco

      Delete

Related Posts Plugin for WordPress, Blogger...