Friday, March 16, 2012

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on January 16, 2012, in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ruby bodied TATA LP 1510/52 bus (HG 40 / 63-3838) at Pannipitiya. The bus acquired to Colombo Metro bus company the fleet in 2000. This photo was taken in January 2012 while it was playing to Maharagama under route number 138. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් පන්නිපිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 138 යටතේ මහරගම බලා ධාවනය වෙමින් තිබුණි.

2 comments:

  1. ලටෙක් බස් බස් වර්ග වලින් කැතම එක. බස් එක ඩිසයින් කරනකොට රූට් බොර්ඩ් එක මේතරම් පොඩිවට හදලා තියෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලටෙක් අන්තිම කාලේ ආපු බොඩිය මේක. ඕවා ඉතින් එංගලන්ත සැලසුම්. :)

      Delete