Friday, March 16, 2012

Latec TATA 1510 DM bodied bus from SLTB Homagama depot

This photo was taken on January 16, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
click for the full size picture. 
Sri Lanka Transport Board (SLTB) Homagama depot Latec TATA 1510 bus (HG 26 / GK-0159) at Maharagama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම)  හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 1510 බස් රථයක් මහරගමදී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව මෙරටදී (පුද්ගලික අංශයට විකුණා දැමූ වේරහැර වැඩපොළේ) බඳ එකලස් කල අවසන් බස් වර්ගය වන්නේ මේවාය. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ සේවාවට එක් වී ඇත.

2 comments:

  1. ලටෙක් බස් බස් වර්ග වලින් කැතම එක. බස් එක ඩිසයින් කරනකොට රූට් බොර්ඩ් එක මේතරම් පොඩිවට හදලා තියෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලටෙක් අන්තිම කාලේ ආපු බොඩිය මේක. ඕවා ඉතින් එංගලන්ත සැලසුම්. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...