Sunday, January 22, 2012

Volvo B7R LE city bus from SLTB luxury city service

This photo was taken on July 19, 2011 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
This photo was taken on March 30, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo city service, Volvo B7R - LE city bus (NB-5751) at Bambalapitiya. Introduced to the city service in December 2011. Playing on the route no 100 (Moratuwa - Pettah).  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සුඛෝපබෝගී නාගරික සේවා නියමු ව්‍යාපෘතිය යටතේ මාර්ග අංක 100 ඔස්සේ පිටකොටුවේ සිට මොරටුව බලා ධාවනය වන වොල්වෝ 'B7R LE' මාදිලියට අයත් බස් රථයක් බම්බලපිටියේදී. ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විට රථයට ලියාපදිංචි අංකයක් නොලැබී තිබුණු අතර පසුව NB-5751 යන අංකය ලබා දී ඇත.

NB-5751 at Moratuwa bus stand -- මෙම බස් රථය මොරටුව බස් නැවතුමේ දී

This photo was taken on August 06, 2012 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on  May 17, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 09, 2012  in pettah, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

This photo was taken on April 09, 2012  in pettah, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

This photo was taken on April 09, 2012  in Pettah, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

12 comments:

  1. මෙයට සමාන 138 මාර්ගයේ ධාවනය වුණු තැඹිලි පාට TATA බසයට මොකද වුණේ? දැන් ඒක පේන්නවත් නැහැනේ...?

    ReplyDelete
    Replies
    1. එම බස් රථය එලෙස ධාවනය උනේ පරීක්ෂණ ධාවනයක් ලෙසයි.. එහෙත් එම බස් රථයේ නිතර කාර්මික දෝෂ ඇති වීම නිසා ලංගම එම බස් වර්ගය ප්‍රතික්ෂේප කරලා.. ඒ නිසා ඩිමෝ සමාගම එම බසය සේවයෙන් ඉවත් කරා..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ බස් වල විස්තර මෙන්ම මිල ගණන් ද දාන්න පුලුව නම් හොදයි

    ReplyDelete
  4. volovo is best tecnology in the world.i think sweden and japan buses sutable for roads in srilanka.we just try.all the best CTB

    ReplyDelete
  5. CITY BUS tawa enne nedda??? hamdama dakinna wenne nikan bus tamai Lankawe..
    ai apita tawat mewage BUS dakinna bari Lankawe...????

    ReplyDelete
    Replies
    1. ඉතා කෙටිකලක් තුල ගොඩක් ජනප්‍රිය වෙලා මේ සේවා. අනිවාරයෙන්ම ඉදිරියේදී තව වැඩි වෙයි. රටක් දියුණු වෙනකොට රටේ ප්‍රවාහන පද්දතිය අනිවාරයෙන්ම දියුණු විය යුතුයි! බලාපොරොත්තු තියාගෙන ඉමු! :)

      Delete
  6. මම මේ බ්ලොග් එක දැකල අමුතුම සතුටක් ලැබුවා.ඔබ පුදුම මහන්සියක් දරනවා මෙය හොඳින් පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් කෙනෙක් උනන්දු නොවන වෙනස්ම අරේක බ්ලොග් එකක්. දැනුම සමග රසවිදිනවා. ඔබට සුබ පැතුම්. !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ලංගමට අන්තර්ජාලයේ හරි තැනක් තිබුනේ නැහැ. ඒ නිසයි මේක හැදුවේ. ප්‍රතිචාර හොඳ නිසා පුළුවන් උපරිම උත්සාහය ගන්නවා.. :)

      Delete
  7. ඔයා මේ blog එක කරන්න ගොඩක් මහන්සි වෙනවා වගේ.
    වටින blog එකක්.
    දිගටම කරන්න​. ජයවේවා !!!

    ReplyDelete
  8. Dan me bus galu pare dakinnawath ne neda???

    ReplyDelete
  9. Me bus eka Dan Moratuwa Pettah duwanne na neda? Dan meka dakinna na ne

    ReplyDelete