Sunday, January 22, 2012

MCW Metro Bus from SLTB Ratmalana depot

This photo was taken on December 22, 2011, in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot MCW (Metro Cammell Weymann) double decker bus (RL 56 / NA-0767) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන  MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් බම්බලපිටියේ දී. මාර්ග අංක 100 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවකි. මෙම බස් එංගලන්ත ආධාර ලෙස 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු බස් රථ වේ.

Interior of the Bus (upper deck) බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)

This bus at the depot premises in February 2017 -- මෙම බස් රථය 2017 වසරේ පෙබරවාරි මස ඩිපෝ පරිශ්‍රයේ දී.


No comments:

Post a Comment