tag:blogger.com,1999:blog-646445671605417449.post5840561317495899178..comments2024-03-28T19:50:22.179+05:30Comments on SLTB buses - ශ්‍රී ලංගම බස්: Volvo B7R LE city bus from SLTB luxury city serviceUthpala Dilhanhttp://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-646445671605417449.post-59641626841765103052022-07-26T10:56:59.537+05:302022-07-26T10:56:59.537+05:30Me bus eka Dan Moratuwa Pettah duwanne na neda? Da...Me bus eka Dan Moratuwa Pettah duwanne na neda? Dan meka dakinna na neDimesh Anthoneyhttps://www.blogger.com/profile/09328084998588981991noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-9987871871273063012018-03-11T19:21:07.257+05:302018-03-11T19:21:07.257+05:30Dan me bus galu pare dakinnawath ne neda???Dan me bus galu pare dakinnawath ne neda???Anonymoushttps://www.blogger.com/profile/03149532858191618166noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-59952205587192595402015-03-07T13:50:14.148+05:302015-03-07T13:50:14.148+05:30ඔයා මේ blog එක කරන්න ගොඩක් මහන්සි වෙනවා වගේ.
වටින ...ඔයා මේ blog එක කරන්න ගොඩක් මහන්සි වෙනවා වගේ.
වටින blog එකක්.
දිගටම කරන්න. ජයවේවා !!!Gossip Lankahttp://www.lankagossipgirlnewslk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-3120845240196107402013-05-22T11:15:20.631+05:302013-05-22T11:15:20.631+05:30ස්තූතියි! ලංගමට අන්තර්ජාලයේ හරි තැනක් තිබුනේ නැහැ....ස්තූතියි! ලංගමට අන්තර්ජාලයේ හරි තැනක් තිබුනේ නැහැ. ඒ නිසයි මේක හැදුවේ. ප්‍රතිචාර හොඳ නිසා පුළුවන් උපරිම උත්සාහය ගන්නවා.. :)Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-69484363084387821842013-05-22T09:22:29.655+05:302013-05-22T09:22:29.655+05:30මම මේ බ්ලොග් එක දැකල අමුතුම සතුටක් ලැබුවා.ඔබ පුදුම...මම මේ බ්ලොග් එක දැකල අමුතුම සතුටක් ලැබුවා.ඔබ පුදුම මහන්සියක් දරනවා මෙය හොඳින් පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් කෙනෙක් උනන්දු නොවන වෙනස්ම අරේක බ්ලොග් එකක්. දැනුම සමග රසවිදිනවා. ඔබට සුබ පැතුම්. !!!!!janakahttps://www.blogger.com/profile/16489922839292841369noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-18329458042187549562013-03-11T22:48:35.971+05:302013-03-11T22:48:35.971+05:30ඉතා කෙටිකලක් තුල ගොඩක් ජනප්‍රිය වෙලා මේ සේවා. අනිව...ඉතා කෙටිකලක් තුල ගොඩක් ජනප්‍රිය වෙලා මේ සේවා. අනිවාරයෙන්ම ඉදිරියේදී තව වැඩි වෙයි. රටක් දියුණු වෙනකොට රටේ ප්‍රවාහන පද්දතිය අනිවාරයෙන්ම දියුණු විය යුතුයි! බලාපොරොත්තු තියාගෙන ඉමු! :)Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-60448996697638851052013-03-11T22:13:15.346+05:302013-03-11T22:13:15.346+05:30CITY BUS tawa enne nedda??? hamdama dakinna wenne ...CITY BUS tawa enne nedda??? hamdama dakinna wenne nikan bus tamai Lankawe..
ai apita tawat mewage BUS dakinna bari Lankawe...????
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-64077820627221194242013-03-11T11:24:02.464+05:302013-03-11T11:24:02.464+05:30volovo is best tecnology in the world.i think swed...volovo is best tecnology in the world.i think sweden and japan buses sutable for roads in srilanka.we just try.all the best CTB
ARUNA KUSUMANTHAnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-70567612110445361652012-05-10T22:43:14.583+05:302012-05-10T22:43:14.583+05:30මේ බස් වල විස්තර මෙන්ම මිල ගණන් ද දාන්න පුලුව නම් ...මේ බස් වල විස්තර මෙන්ම මිල ගණන් ද දාන්න පුලුව නම් හොදයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-56453944912932292922012-05-10T14:01:41.305+05:302012-05-10T14:01:41.305+05:30එම බස් රථය එලෙස ධාවනය උනේ පරීක්ෂණ ධාවනයක් ලෙසයි.. ...එම බස් රථය එලෙස ධාවනය උනේ පරීක්ෂණ ධාවනයක් ලෙසයි.. එහෙත් එම බස් රථයේ නිතර කාර්මික දෝෂ ඇති වීම නිසා ලංගම එම බස් වර්ගය ප්‍රතික්ෂේප කරලා.. ඒ නිසා ඩිමෝ සමාගම එම බසය සේවයෙන් ඉවත් කරා..Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-28195794920700906532012-05-10T13:59:52.289+05:302012-05-10T13:59:52.289+05:30This comment has been removed by the author.Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-10689308583284269852012-05-10T07:43:47.399+05:302012-05-10T07:43:47.399+05:30මෙයට සමාන 138 මාර්ගයේ ධාවනය වුණු තැඹිලි පාට TATA බ...මෙයට සමාන 138 මාර්ගයේ ධාවනය වුණු තැඹිලි පාට TATA බසයට මොකද වුණේ? දැන් ඒක පේන්නවත් නැහැනේ...?Deke!https://www.blogger.com/profile/07647471123543187185noreply@blogger.com