Showing posts with label ALLWYN. Show all posts
Showing posts with label ALLWYN. Show all posts

Friday, December 9, 2016

TATA 1210 ALLWYN bodied bus from SLTB Kandy South Depot

This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA 1210 ALLWYN bodied bus (KS 80 / 60-6247) at Ratemulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත් ටාටා 1210 බස් රථයක් රටේමුල්ල බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ ALLWYN සමාගම මගිනි. මෙම බස් 1980 දශකයේ අග භාගයේ ලංගම ට ලැබුණු රථ වේ. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත් විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU AUTO බස් වල මෙන්).

Side view -- පැති පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, December 9, 2013

ALLWYN bodied TATA LP 1210/52 bus from SLTB Kandy north depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, ALLWYN bodied TATA LP 1210/52 bus (KN 128 / 60-6228) in Kandy good shade bus stand. Allocated for the services between Madawala and Kandy -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 බස් රථයක් මහනුවර බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ ALLWYN සමාගම මගිනි. 1988 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථ ශ්‍රීලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත් විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU ECR බස් වල මෙන්). ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මැදවල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, May 9, 2013

Re bodied TATA LP 1210/52 bus from SLTB Ampara depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, TATA LP 1210/52 re bodied bus (61-3935) at Kataragama. This bus rehabilitated with an an ALLWYN body by  Ampara depot workers (2012) to celebrate the President's induction using. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස (2012) අම්පාර ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කර තිබේ. පුනරුත්ථාපනයේ දී රථයට ALLWYN වර්ගයේ බඳක් බද්ධ කර තිබේ. මුල් බස් රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වූවකි. බඳ සපයා ගත් ALLWYN වර්ගයේ බස් රථ ධාවනයට එක් වී ඇත්තේ 1988 වසරේ ශ්‍රීලංගම යටතේය.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, June 23, 2012

ALLWYN bodied TATA LP 1210/52 bus from SLTB Avissawella depot

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, ALLWYN bodied TATA LP 1210/52 bus (AV 136 / 60ශ්‍රී6230) at the Avissawella SLTB bus stand. The bus acquired to the SRILANGAMA fleet in 1988. This photo was taken in 2012 while it was allocated for the services between Eheliyagoda and Avissawella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, ඇල්වින් බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. 1988 වසරේ  ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වේ ඇති රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත්තේ ALLWYN සමාගම මගිනි. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත්  විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් පිහිටුවා තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU AUTO බස් වල මෙන්). ඡායාරූප ලබාගත් අවස්ථාවේ ඇහැලියගොඩ හා අවිස්සාවේල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Another Pic of this Bus -- මෙම බසයේ තවත් පින්තුරයක් අවිස්සාවේල්ල නගරයේදී
This photo was taken on June 22, 2012, in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Inside of the bus -- මෙම බස් රථයේ ඇතුලත
This photo was taken on May 03, 2013, in Avissawella, Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full-size picture.