Monday, December 9, 2013

ALLWYN bodied TATA LP 1210/52 bus from SLTB Kandy north depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, ALLWYN bodied TATA LP 1210/52 bus (KN 128 / 60-6228) in Kandy good shade bus stand. Allocated for the services between Madawala and Kandy -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 බස් රථයක් මහනුවර බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ ALLWYN සමාගම මගිනි. 1988 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථ ශ්‍රීලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත් විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU ECR බස් වල මෙන්). ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මැදවල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment