 |
This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/52 bus (KP 43 / 63-4875) at the Kuliyapitiya bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2000. This photo was taken in June 2017 while it was allocated on a local route between Galpola and Kupiyapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්පොල හා කුලියාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.
No comments:
Post a Comment