 |
This photo was taken on December 31, 2013, in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Kalawana depot Latec TATA LP 1510/52 bus (KLW 24 / GD-8026) at Kataragama. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the SBCL fleet in 2000. Here after a rehabilitation done by the depot workers under the 2013 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2013 වසරේ දෙසැම්බර් මස මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය හා බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.
No comments:
Post a Comment