Friday, April 2, 2021

CTB bodied Leyland Comet bus from SRILANGAMA Galle depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
Srilangama (now SLTB) Galle depot, CTB bodied Leyland Comet bus (GL 115 / 23ශ්‍රී2964) at Galle. The bus allocated to the CTB fleet in 1968. This photo was taken in 1987 while it was allocated for the services between Galle and Yakkalamulla under route number 382. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1987 වසරේ ගාල්ලේ දී. රථය 1968 වසරේ ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා යක්කලමුල්ල අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 382 යටතේය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

8 comments:

  1. මේවා නියම බස් මම නම් මේකෙ ගිහිල්ලත් ඇති ඒකාලෙ

    ReplyDelete
    Replies
    1. ඒ අමරණීය මතක අලුත් කරන එක තමයි ලංගම බස් අඩිවියේ අපි කරන්නේ :D

      Delete
  2. මේවා නියම බස් මම නම් මේකෙ ගිහිල්ලත් ඇති ඒකාලෙ

    ReplyDelete
  3. මේකේ මම ගිහින් තියෙනවා පසු කාලෙක ෂෙල් ඵක කොටු හැඩයෙන් රෝසපාට තීන්තෙන් ආලේප කර කඵ පසුබමේ කහ වර්ණයෙන් ඉංග්‍රිසි කැපිටල් ඉ අක්ෂරය ගසා තිබුනා. හිතෙන්නේ ඵ් ගරාජ් බම්බර් ඵක.තවත්දෙයක් 23ර්‍ශු2965 මෙම රථයේ බාල සොහොයුරාද හැදි වැඩි අප සිත් ඵකලු කලේ ගාල්ල ඩිපෝවට අනුබද්ධවග පහි පින්තාරැ වර්ණය බටර් කහ වර්ණය මත තද කොළපාට ඉර හා තැඔිලිපාට ඉරක් ඇද තිබීම.තවද ඵහි ඇතුලත විදුලි පහන් ඇතුලත කොලපාට වර්ණයෙන් බල්බයන් යොදා තිබුණා නයිට් බල්බ් ලෙස.තවද ඵහි ඉංජිමේ ඊං ඊං ශබ්දය ද ඵහි සම්පුර්ණ ෆොටෝ චිත්‍රය තවමත් මා මනසින් සිහි කරමි.ඵ් කාලයේ මාගේ වයස අවු:10කි. ස්තූතියි දිලාන්, ඵහි ද පින්තූරයක් බ්ලොග් අඩවියේ පල කරන්න ලැබුනොත්.

    ReplyDelete
  4. 2021/4/14bas තියෙනවාද 0715961340

    ReplyDelete
  5. steam room accessories

    WAJA sauna is specialist manufacturer of top quality sauna products. Products include sauna rooms, steam rooms, barrel saunas, wooden hot tubs, and all kinds of sauna accessories.

    ReplyDelete
  6. මේ වර්ගයේම බස් එකක් 1988 1989 කාලයේ උදේ 5 30 හෝ 6.00.පමන උඩුගම ඩිපෝවේ සිට බද්දේගම හරහා වදුරබ බස් නැවතුම්පොළට ආවා.

    ReplyDelete