Tuesday, March 23, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Gampaha depot

This photo was taken on April 22, 2018, in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-3265) in the depot premises. Acquired to the GBC fleet in 2000. This photo was taken in April 2018 while it was allocated to the additional bus fleet of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2018 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබගාන්නා අවස්ථාවේ ඩිපෝවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයේ තිබුණි. 

No comments:

Post a Comment