Saturday, January 2, 2021

Ruby bodied TATA LP 1510/52 bus from SBC Embilipitiya depot

This photo was taken in 2004, in Colombo, Western, LK.
Click for the full-size picture.
Sabaragamuwa Bus Compay Ltd. (SBC/ Now SLTB) Embiliptiya depot, Ruby bodied TATA LP 1510/52 bus (EMB 69 / 63-4083) in the Colombo central bus stand in 2004. The bus acquired to the fleet in 2000. Allocated for the services between Embilipitiya and Colombo under the route number 03. Photo courtesy: Ceylon Bus Circle. -- සබරගමුව බස් සමාගමේ (ස.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක්, වර්ෂ 2004 දී කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 යටතේ ඇඹිලිපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

No comments:

Post a Comment