Friday, May 24, 2019

SLTB Supply division - Ampara depot

This photo was taken on May 08, 2019 in Narahenpita, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot Ashok Leyland Commet Minior supply division vehicle (63-1541) at the SLTB head-office, Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ දී. ලංකා අශෝක් වර්ගයේ බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

No comments:

Post a Comment