Tuesday, May 14, 2019

Ruby bodied TATA LP 1510/36 bus from UBCO Kappetipola depot

This photo was taken on May 12, 2003 in Ambagasdowa, Uva, LK using a Vivitar 35mm 440PZ.
Click for the full size picture.
Uva Bus Company Ltd. (UBCO / Now SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 1510/36 bus (GE-9828) playing on the Udapussallawa Welimada route in May 2003. Photo by: Primal Madusanka --  ඌ. බ. ස. (ඌව බස් සමාගම, වත්මන් ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් 2003 වසරේ මාර්ග අංක 137 යටතේ උඩපුස්සැල්ලාව වැලිමඩ මාර්ගයේ ධාවනය වන අවස්ථාවකි. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථය මුල් කාලීනව උඩපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනය වී ඇති අතර 2006 - 2015 කාලසීමාවේ දී පමණ මස්පන්න හා වැලිමඩ අතර ධාවනය වී ඇති බව සැලයි. මේ දක්වා ධාවනයේ පවතින රථය මේ වන විට ලද්දුම හා වැලිමඩ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක

No comments:

Post a Comment