Friday, March 20, 2015

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Gampaha depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Wesco TATA LPO 1313/55 modified bus (GM 01 / 62-7299) at Kararagama. Body built by Wesco with Dupel Metsec UK and acquired GBC fleet in 1998. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. වෙස්කෝ සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. පසු කාලීනව විවිධ හේතුන් මත ධාවනයන් සීමා කර තිබී ඇති රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දෙසැම්බර් මස ගම්පහ ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර ධාවනයට සපයා තිබේ. අළුත්වැඩියා වේ දී රථයේ මුහුණත මුල් පෙනුම මෙන්ම පැති ජනේල ද වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture

No comments:

Post a Comment