ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලංගම) 50 වන සංවත්සරය සැමරීම පිණිස 2008 වසරේ නිකුත් කළ මුල්දින කවරය
Showing posts with label stamp. Show all posts
Showing posts with label stamp. Show all posts
Monday, April 22, 2013
2008 SLTB Stamp and First Day Cover
2008 SLTB Stamp. The stamp issued to mark the 50th anniversary of the Sri Lanka Transport Board. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලංගම) 50 වන සංවත්සරය සැමරීම පිණිස 2008 වසරේ නිකුත් කළ තැපැල් මුද්දරය.
Sunday, September 23, 2012
1988 SLTB stamp and the first day cover
1988 SLTB stamp. The stamp issued to mark the 30th anniversary of the Sri Lanka Transport Board. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලංගම) 30 වන සංවත්සරය සැමරීම පිණිස 1988 වසරේ නිකුත් කළ තැපැල් මුද්දරය. මෙහි දැක්වෙන්නේ ISUZU ECR 500 වර්ගයේ බස් රථයකි. මෙම වර්ගයේ බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිත අතර පිටුපස් එන්ජිම හා ස්වයංක්රීය ගියර් පද්දතියකින් යුක්ත විය.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රීලංගම) 30 වන සංවත්සරය සැමරීම පිණිස 1988 වසරේ නිකුත් කළ මුල්දින කවරය
Subscribe to:
Posts (Atom)


