Showing posts with label LAL body+Cheetah. Show all posts
Showing posts with label LAL body+Cheetah. Show all posts

Thursday, October 30, 2014

SLTB breakdown service - Homagama depot

This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Cheetah breakdown service vehicle (30ශ්‍රී5744) in the depot premises. Lanka Ashok Leyland bodied Ashok Leyland Cheetah bus converted as the breakdown service vehicle.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් චීටා වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ සකසා 1984 වසරේ ධාවනයට එක් කල බස් රථයක් පසුකාලීනව මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, July 18, 2013

SLTB Galle depot running repair center - A classic Ashok Leyland Viking Cheetah

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ashok Leyland Viking Cheetah running repair center bus (30ශ්‍රී5591) at Galle. Lanka Ashok Leyland boded bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් චීටා වර්ගයේ ජංගම ඉංජිනේරු සේවා රථයක් ගාල්ල නගරයේ දී. මෙම ඒකකය මගින් ධාවනය වන බස් රථ වල සුළු නඩත්තු කටයුතු නගරයේ දීම සිදු කෙරේ. උදේ 8.00 ට පමණ නගරයට පැමිණෙන මෙම රථය නැවත සවස 5.00 ට ඩිපෝවට ධාවනය කෙරේ. සේවා සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ පනාගොඩ වැඩපොළේ දී එකලස් කල බස් රථයකි.

Thursday, July 5, 2012

LAL bodied Ashok Leyland Cheetah staff bus from SLTB Ruhunu regional office

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Ruhunu regional office, LAL bodied Ashok Leyland Cheetah staff bus (30ශ්‍රී5350) at Mathara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රුහුණු  ප්‍රාදේශීය කාර්යාලයට අයත් අශෝක් ලේලන්ඩ් චීටා වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් මාතරදී. මෙම බස් රථ වල බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී බසයේ මුල්පෙනුම තරමක් වෙනස් වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.