Saturday, January 28, 2023

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Kurunegala North depot

This photo was taken on July 14, 2016, in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (KGN 28 / NC-1041) at the depot entrance. The bus acquired to the depot fleet in 2014. This photo was taken in July 2016 while it was allocated for the services between Kurunegala and Matale under route bumber 556. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝවේ පිවිසුම අසල දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2016 වසරේ ජුලි ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 556 යටතේ කුරුණෑගල හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment