Saturday, September 26, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7365) in the SLTTS bus yard. The bus acquired to the SLTB fleet in July 2013 and allocated to the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක්, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ කටුබැද්ද බස් ගාලේ දී. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, 2013 වසරේ ජුලි මස ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. රථය අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා ඇත.

No comments:

Post a Comment