Sunday, January 12, 2020

Ruby bodied TATA LP 1210/52 bus from PTS Kalutara depot

This photo was taken in 1992 in Kalutara, Western, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kalutara depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5045) at Kalutara with a special tour in April 1992. Acquired to the service in 1992. Photo taken from a PTS Kalutara calendar. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ / වත්මන් ශ්‍රී ලං.ග.ම. ) කළුතර ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ කළුතර දී. 1992 වසරේ සීමා සහිත කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ඩිපෝව මගින් පල කල දින දර්ශනයකිනි.

1 comment:

  1. මගේ පියා සමග මේ බස් රථයේ ගිය ගමන් තාමතා මතකයි

    ReplyDelete