Sunday, September 22, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013 in Minuwangoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Ruby bodied TATA LP 909/36 bus (DP 74 / 63-2398) at the Minuwangoda bus stand. Awaiting to leave for Divulapitiya under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මිනුවන්ගොඩ සිට ඩිපෝව ලබා ධාවනය වීමට සූදානමින් තිබුණි. රථය සාමාන්‍යයෙන් මාර්ග අංක 257 යටතේ මීරිගම හා දිවුලපිටිය අතර ධාවනයට යෙදවූවකි.

2 comments:

  1. දැන් මේක ධාවනයෙන් ඉවත් වෙලා ඇති නේද

    ReplyDelete
  2. ආහ් නැහැ. මේක තාම ධාවනයේ තියෙනවා. දැන් ඩිපෝ කේතය DP 42

    ReplyDelete