Friday, August 2, 2019

SLTB Breakdown Service - Kalawana depot

This photo was taken on April 24, 2018 in Colombo 14, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී0879) in Colombo 14. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් කොළඹ 14 බණ්ඩාරනායක මාවතේ  දී. ශ්‍රී ලං.ම.ග.ම. බඳ එකලස් කල, ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.  අමතර කොටස් රැගෙනයාම පිණිස පැමිණි අවස්ථාවකි.

No comments:

Post a Comment