Saturday, August 31, 2019

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Kegalle depot

This photo was taken on August 15, 2018 in Polgahawela, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4865) at the Polgahawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ධාවනයට එක් වී ඇත. රථය කෑගල්ල හා පොල්ගහවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment