Thursday, May 23, 2019

Ashok Leyland Lynx C type bus from SLTB Teldeniya depot

This photo was taken on September 12, 2018 in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Ashok Leyland Lynx C type bus (TD 67/ NC-3052) at Teldeniya. Playing on a local route to Godamunna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් තෙල්දෙණියේ දී. 2014 සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථ 80 ක් 2015 වසරේ මුල භාගයේ ශ්‍රී ලංගම හා එක්වී ඇත. තෙල්දෙණිය ඩිපෝව මගින් මෙම බස් රථය තෙල්දෙණිය හා ගොඩමුන්න අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment