Sunday, March 31, 2019

SLTB breakdown service - Monaragala depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී8007) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත්, ටාටා  LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති අතර පසුකාලීනව මෙලෙස ලටෙක් බසයකින් සපයා ගත් මුහුණතක් බද්ධ කොට ඇත. රථය 1984 වසරේ ශ්‍රීලංගම කැප්පෙටිපොළ ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇත.

No comments:

Post a Comment