Tuesday, September 18, 2018

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Moratuwa depot

This photo was taken on August 06, 2012 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Latec Kesco bodied Ashok Leyland Viking bus (MR 142 / 62-9579) at the Moratuwa bus stand. Body built by Latec (pvt.) Ltd. with Duple Metsec (UK). Awaiting to leave for Indibedda on the route no 208. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මොරටුව බස් නැවතුමේ දී. මෙම බස් රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලිකකරණය කරන ලද ලංගම වැඩපොළේදී එකලස් කර ඇත. 1998 වසරේ ධාවනයට එක් වී ඇති රථය එයින් වසර 14කට පසු මෙලෙස මාර්ග අංක 208 ඔස්සේ ඉඳිබැද්ද හා මොරටුව අතර ධාවනය වන ආකාරය දැකගන්නට ලැබුණි.

1 comment:

  1. මේකට නෙවෙයි, මේ model එකේ ආපු benz එකට ඒ දවස්වල අපි කිව්වෙ කහකුරුල්ල නැත්තම් ලොකු හාමුදුරුවෝ කියල. මේ වගේ layland එකක් 1990 විතරත් ආව. හැබැයි ඒකේ ෂෙල් එකයි මූණයි ටිකක් විතර වෙනස්.

    ReplyDelete