Thursday, July 19, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 18, 2018 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7339) at the Galle bus stand. The bus is allocated for the expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. රථය මහරගම හා ගාල්ල අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

3 comments:

  1. මෙව්ව කෙලින්ම ගෙන්නනවද ? නැත්තන් කොටස් ගෙන්වලා ලංකාවෙ හදනවද?.

    ReplyDelete
  2. මේ බස් අපේ චාරිකා වලට ගන්න පුලුවන්ද ? කොහොමද 1KM වලට යන මුදල?

    ReplyDelete
  3. Thank you very much for writing such an interesting article on this topic. This has really made me think and I hope to read more. luxury coach with driver paris

    ReplyDelete