Friday, July 6, 2018

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Ruby bodied TATA LP 1510/52 bus (RP 05 / NA-2827) in the depot premises. Allocated for the services between Sri Palabaddala and Ratnapura under the route number 477. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයට පිවිසෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය මාර්ග අංක 477 යටතේ ශ්‍රී පලාබද්දල හා රත්නපුර අතර ධාවනයට යොදවා ඇති ආකාරය දැක ගන්නට ලැබුණි.

No comments:

Post a Comment