Tuesday, June 26, 2018

SLCTB bodied Ashok Leyland Viking open-top single-decker bus from SLTB Horana depot

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, SLTB bodied Ashok Leyland Viking open-top single-decker bus (29ශ්‍රී8907) in the depot premises. Modified by the depot workers in 2018 June. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයකි. 1982 වසරේ ධාවනයට එක්වී ඇති මෙය මුල් කාලීනව හොරණ කොළඹ මාර්ගයේ ධාවයන වී ඇති බව සැලයි. 2010 වසරේ ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් නැවත අලුත්වැඩියා වී ධාවනයට එක් වන මෙය මෑත කාලීනව නව බස් රථ ලැබීමත් සමඟ ඩිපෝ අංගනයට සීමා වී තිබී ඇත. ඒ අනුව ඩිපෝ ඉංජිනේරු තුමන් ඇතුළු ඩිපෝ සේවක පිරිසට පැමිණි අදහසකට අනුව රථයේ වහලය විවෘත්ත කර එයට නව මුහුණුවරක් හා වටිනාකමක් එක් කිරීමට මේ වන විට ඩිපෝව සමත්ව ඇත. මෙම රථය විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා දීම ඩිපෝවේ අරමුණයි. ඉදිරියේදී රථය ලංගම අභිමානයත් රැගෙන වීථි පුරා සැරිසරනු ඇති.

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

රථයේ ඇතුලත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සපයා ගත් රුමේනියානු දුම්රිය මැදිරි වල ආසන මෙලෙස නවීකරණය කර රථයට සවි කර ඇත
This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

රථයේ රියදුරු කුටිය
This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

මෙම රථය 2012 වසරේ සාමාන්‍ය ධාවනයේ
This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full post.

3 comments:

  1. ඇත්තමයි උත්පල අති විශිෂ්ටයි.
    කියන්න මගෙ හිතේ තියෙන වචන මදි.
    Excellent, Wonderful,
    ආඩම්බරයෙන් කියන්න පුළුවන් තාමත් සුපිරි වැඩකාරයෝ අපේ ලංගමේ ඉන්නවා කියලා.
    දැනෙන සතුට නිම් හිම් නැහැ මචං.
    මෙන්න අපේ real stars ලා.
    ඉත සිතින් සුභ පැතුම් HR ඩිපෝවට
    ��������������������������������������������������������

    ReplyDelete
  2. niyamai great work

    ReplyDelete
  3. me bus eka wedi kalayak ain k thibbe ne...dawana thathwe thibbe...me bus eke watina kama , langama ananayathawa nisa bus kawe yojanawak thibba meka dawana thathwaye thaba ganna...pasuwa depowe nuwan lakmal mahathage adahasakata bus kawe plan ekakata thamai me bus eka heduwe....

    ReplyDelete