Monday, May 21, 2018

ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on March 01, 2018 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (NC-9553) at the Nuwara-Eliya bus stand. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් නුවරඑළිය බස් නැවතුමේ දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2x2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුවරඑළිය සහ නානුඔය අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. MH ඩිපෝවට මේ බස් 4ක් තියෙනවා.
    අනුරාධපුර-මහරගම,මහනුවර-මහරගම ,මහනුවර-කොළඹ route කරන්නේ මේ බස් වලින්
    ඒත් මම හිතනවා 2×2 ආසන සැකැස්ම ට වඩා 3×2 ආසන සැකැස්මක් තිබ්බනම් හොදයි. දුර ගමන් සේවා සපයන බස්රථ සදහා.

    මොනා උනත් යන්න ගියාම යන යෑම නම් සුපිරි. හොදට pickup වෙනවා.

    ReplyDelete